විමල් වීරවංශ මූල්‍ය අපරාධ පොලිසියට


මුදල් විශුද්ධිකරන පනත යටතේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (21) කැඳවනු ලැබීය.